Little House 6 - සීතලෙන් සීත වුණු සීත සමය - Sithalen Sitha Unu Sitha Samaya - The Long Winter
Little House 6 - සීතලෙන් සීත වුණු සීත සමය - Sithalen Sitha Unu Sitha Samaya - The Long Winter Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු326.25 with Payzy Payzy
Back to products
Little House 8 - මේ මිහිරැති සොඳුරු සමය - Me Mihirethi Sonduru Samaya - These Happy Golden Years
Little House 8 - මේ මිහිරැති සොඳුරු සමය - Me Mihirethi Sonduru Samaya - These Happy Golden Years Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
or up to 4 X රු326.25 with Payzy Payzy

Little House 7 – තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Thenithalawe Pihiti Kuda Nagaraya – Little Town On The Prairie

SKU: ]C1VGCSA0436 Category: Tags: ,

Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

or up to 4 X රු326.25 with Payzy Payzy

2 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

1880 – 81 දී දීර්ඝ වූත්, කටුක වූත් සීත ඍතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක්‍රමයෙන් දියුණු වන නගරයක් බවට පත් වෙමින් තිබේ. ජීවිතය උද්‍යෝගිමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි. මේරිට අන්තිමේ දී අන්ධ විද්‍යාලයට යන්නට අවස්ථාව උදාවෙයි. ලෝරා සමග දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි. දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හත්වැන්නයි.

About the Book

Book Name : තැනිතලාවේ පිහිටි කුඩා නගරය 7 – Thanithalawe Pihiti Kuda nagaraya 7
Author : ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder
Translater : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda
ISBN : 97895565202109
Publisher : Wijesooriya Publisher
Publish Date : 2023
Pages : 312
Dimensions : 21.5cm*14.5cm*1.5cm
Language : Sinhala
Weight : 310g
Country : England
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Little House 7 – තැනිතලාවේ පිහිටි කුඩා නගරය – Thenithalawe Pihiti Kuda Nagaraya – Little Town On The Prairie”

Your email address will not be published. Required fields are marked *