Little House 7 - තැනිතලාවේ පිහිටි කුඩා නගරය - Thenithalawe Pihiti Kuda Nagaraya - Little Town On The Prairie
Little House 7 - තැනිතලාවේ පිහිටි කුඩා නගරය - Thenithalawe Pihiti Kuda Nagaraya - Little Town On The Prairie Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
or up to 4 X රු292.50 with Payzy Payzy
Back to products
Little House 9 - පළමු සිවු වසර - Palamu Siu Wasara - The First Four Years
Little House 9 - පළමු සිවු වසර - Palamu Siu Wasara - The First Four Years Original price was: රු680.00.Current price is: රු612.00.
or up to 4 X රු292.50 with Payzy Payzy

Little House 8 – මේ මිහිරැති සොඳුරු සමය – Me Mihirethi Sonduru Samaya – These Happy Golden Years

SKU: ]C1VGCSA0057 Category: Tags: ,

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

or up to 4 X රු292.50 with Payzy Payzy

2 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චීත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද්‍යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක්‍රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ අටවැන්නයි.

About the Book

Book Name : මේ මිහිරැති සොඳුරු සමය 8 – Me Mihirathi Sonduru Samaya 8
Author : ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder
Translater : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda
ISBN : 9789556521143
Publisher : Wijesooriya Publisher
Publish Date : 2022
Pages : 296
Dimensions : 21.5cm*14.5cm*1.5cm
Language : Sinhala
Weight : 300g
Country : England
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Little House 8 – මේ මිහිරැති සොඳුරු සමය – Me Mihirethi Sonduru Samaya – These Happy Golden Years”

Your email address will not be published. Required fields are marked *