Little House 5 - රිදී විල් තෙර - Ridee Vil Thera - By the shores of Silver Lake
Little House 5 - රිදී විල් තෙර - Ridee Vil Thera - By the shores of Silver Lake Original price was: රු1,150.00.Current price is: රු1,035.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
Little House 7 - තැනිතලාවේ පිහිටි කුඩා නගරය - Thenithalawe Pihiti Kuda Nagaraya - Little Town On The Prairie
Little House 7 - තැනිතලාවේ පිහිටි කුඩා නගරය - Thenithalawe Pihiti Kuda Nagaraya - Little Town On The Prairie Original price was: රු1,450.00.Current price is: රු1,305.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

Little House 6 – සීතලෙන් සීත වුණු සීත සමය – Sithalen Sitha Unu Sitha Samaya – The Long Winter

SKU: ]C1VGCSA0029 Category: Tags: ,

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

2 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඩකෝටා ප්‍රදේශයේ ජීවත් වන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අය 1880-81 දී අති දරුණු සීත සෘතුවකට මුහුණ දෙති.හිම කුණාටු මුළු නගරය සම්පූර්ණයෙන්ම වසාගෙන, පිටතින් ආහාර ලැබෙන සියලු මං වසා දැමු අතරේ ජීවත් විම සදහා උග්‍ර අරගලයක යෙදෙන්නට අප්පච්චීටත්, අම්මාටත්, ලෝරාටත්, මේරිට සහ කේරිටත් සිදුවෙයි.නගරවැසියන්ට ඉතා ඉක්මනින් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදු වන අතර තරුණ අල්මන්සෝ වයිල්ඩර් සහ ඔහුගේ මිතුරු කැප් ගාර්ලන්ඩ් තිරිඟු සොයා බිහිසුණු ගමණක යෙදෙති.අන්තිමේදි අසාමාන්‍ය එහෙත් අතිශයින් ප්‍රමුදිත නත්තලක් සමරන්නට ඔවුන්ට හැකි වෙයි. මේ පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ග්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ හයවැන්නයි.

About the Book

Book Name : සීතලෙන් සීත වුණු සීත සමය 6 – Seethalen Seetha Unu Seetha Samaya 6
Author : ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder
Translater : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda
ISBN : 97895565204205
Publisher : Wijesooriya Publisher
Publish Date : 2023
Pages : 336
Dimensions : 21.5cm*14.5cm*1.5cm
Language : Sinhala
Weight : 340g
Country : England
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Little House 6 – සීතලෙන් සීත වුණු සීත සමය – Sithalen Sitha Unu Sitha Samaya – The Long Winter”

Your email address will not be published. Required fields are marked *