Little House 3 - අල්මන්සෝ : පුංචි ගොවියා - Almanso Punchi Goviya - Farner Boy
Little House 3 - අල්මන්සෝ : පුංචි ගොවියා - Almanso Punchi Goviya - Farner Boy Original price was: රු1,150.00.Current price is: රු1,035.00.
or up to 4 X රු258.75 with Payzy Payzy
Back to products
Little House 6 - සීතලෙන් සීත වුණු සීත සමය - Sithalen Sitha Unu Sitha Samaya - The Long Winter
Little House 6 - සීතලෙන් සීත වුණු සීත සමය - Sithalen Sitha Unu Sitha Samaya - The Long Winter Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු258.75 with Payzy Payzy

Little House 5 – රිදී විල් තෙර – Ridee Vil Thera – By the shores of Silver Lake

SKU: 9789556912821 Category: Tags: ,

Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

or up to 4 X රු258.75 with Payzy Payzy

2 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ්‍ය වාසයෙන් තොර ඩකෝටා ප්‍රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී අවසන් වෙයි. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ කොටස් නවයකින් යුතු අති විශිෂ්ට ලිට්ල් හවුස් කතා මාලාවේ පස්වැන්නයි.

About the Book

Book Name : රිදී විල්තෙර 5 – Ridee Wilthera 5
Author : ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder
Translater : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda
ISBN : 9789556912821
Publisher : Wijesooriya Publisher
Publish Date : 2022
Pages : 272
Dimensions : 21.5cm*14.5cm*1cm
Language : Sinhala
Weight : 275g
Country : England
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Little House 5 – රිදී විල් තෙර – Ridee Vil Thera – By the shores of Silver Lake”

Your email address will not be published. Required fields are marked *