අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu
අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
අවසන් දවස | Last Day
අවසන් දවස | Last Day Original price was: රු2,300.00.Current price is: රු2,070.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

සඳකිණි | Sandakini

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

1 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සඳකිණි | Sandakini

විදුලියක් හදවත පසාරු කරගෙන යනවා සේ සදකිනිට දැනුනි. සදකිනි තම දෙඅත ආපසු ඇදගෙන ඔහුට පිටුපා සිට ගත්තාය.

“මේක විහිළුවක් නෙවේ ප්‍රභාත්.. මම යන්නේ ආයේ එන්න නෙවේ…”

ප්‍රභාත් ඇය ඉදිරියට විත් සිටගත්තේය. තවමත් සිනහව ඔහුගේ මුවින් පහ නොවීය. ඔහු ඔරලෝසුව දෙස බැලීය.

“මේ බලන්න පත්තර නෝනා.. විහිළු කරන එක නවත්තලා මට කියන්න ඔය කතාවේ තේරුම… අද වැඩ වැඩි දවස…”

ප්‍රභාත්ගේ සිනාසෙන දෙඇත දෙස බැලූ සදකිනි හැඬුම වළකා ගත්තේ වෙව්ලමිනි. ඇගේ මුහුණ රතු වී තිබුණි. උදෑසන සිට ගමනේ යෙදීම නිසා මුහුණ විඩාබරව තිබුණි. ටික වේලාවක් ඇගේ මුහුණ දෙස බලා සිටි ප්‍රභාත්ගේ මුහුණින් සිනහව පහව ගොස් බියක් පැතිරෙනු සදකිනි දුටීය. ඉවෙන් මෙන් ඔහුට යමක් දැනෙමින් තිබුණි……

About the Book

Book Name : සඳකිණි | Sandakini
Author : දක්ෂිකා සුරනි පෙරේරා | Dakshika Surani Perera
Translater :
ISBN : 9789551755096
Publisher : නිශාන්ත ප්‍රකාශකයෝ | Nishantha Publishers
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සඳකිණි | Sandakini”

Your email address will not be published. Required fields are marked *