අවසන් දවස | Last Day
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අවසන් දවස | Last Day
“ඒ කවුරු උනත් ඔයා ඒ කෙනාව අල්ල ගන්නවා නේද? ” ඇය විමසුවාය.
“මම අනිවාර්යයෙන්ම ඒක කරනවා.” ඔහු කීවේය.
“ඒ කවුරු උනත්, එයා ගිය අවුරුද්දෙ Moonlight සිතුවම හොරකම් කරගෙන යන්න ආපු කෙනාම වෙන්න ඕනි,?” ඇය කීවාය. “මම හරි නේද? එයා ආවේ තව ඒවා අරගෙන යන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද? ”
රයිඩ් ට තම උගුර කට වේලී ගියාක් මෙන් දැනුනි. තමා ඇයට නොකිව යුත්තේ මොනවාදැයි කියා ඔහු හරියටම දැන උන් නමුත්, අවසානයේ ඔහු එයම පැවසුවේය. “ඔයාගෙ නංගිගෙ හස්බන්ඩ්, චිත්‍ර හොරකමක් සිද්ධ වුන විදියට මිනීමැරුම සිදු වුන තැන හැමදේම සැකසුවා කියලා ඔයා විශ්වාස කරනවා නම්, එහෙනම් මගේ පිළිතුර ඔව්.” “පීට්? එයා කාව හරි කුළියට ගත්තා? ඔයා එයාගෙ බැංකු ගිණුම් පරීක්ෂා කළා ද?” රහස් පරීක්ෂක රයිඩ් ගේ පළමු අනුමානය, නිගමනය සැබෑවටම නිවැරදි වේද? එය සිතුවමක සොරකමක් මෙන් පෙනෙන්නට සැලැස්වූ කෲර මනුෂ්‍ය ඝාතනයක්ද?
About the Book
| Book Name | : | අවසන් දවස | Last Day |
| Author | : | Launne Rice |
| Translater | : | නිලීමා ඒ. ජයසූරිය | Nileema A. Jayasooriya |
| ISBN | : | 9786246743116 |
| Publisher | : | බුක්රැක් ප්‍රකාශන | Bookrack Publishers |
| Pages | : | 616 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.