අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
අවසන් දවස | Last Day
රු2,300.00 Original price was: රු2,300.00.රු2,070.00Current price is: රු2,070.00.
සඳකිණි | Sandakini
SKU:
9789551755096
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Romance Novel, Sinhala Novels, නිශාන්ත ප්රකාශකයෝ | Nishantha Publishers
1 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සඳකිණි | Sandakini
විදුලියක් හදවත පසාරු කරගෙන යනවා සේ සදකිනිට දැනුනි. සදකිනි තම දෙඅත ආපසු ඇදගෙන ඔහුට පිටුපා සිට ගත්තාය.
“මේක විහිළුවක් නෙවේ ප්රභාත්.. මම යන්නේ ආයේ එන්න නෙවේ…”
ප්රභාත් ඇය ඉදිරියට විත් සිටගත්තේය. තවමත් සිනහව ඔහුගේ මුවින් පහ නොවීය. ඔහු ඔරලෝසුව දෙස බැලීය.
“මේ බලන්න පත්තර නෝනා.. විහිළු කරන එක නවත්තලා මට කියන්න ඔය කතාවේ තේරුම… අද වැඩ වැඩි දවස…”
ප්රභාත්ගේ සිනාසෙන දෙඇත දෙස බැලූ සදකිනි හැඬුම වළකා ගත්තේ වෙව්ලමිනි. ඇගේ මුහුණ රතු වී තිබුණි. උදෑසන සිට ගමනේ යෙදීම නිසා මුහුණ විඩාබරව තිබුණි. ටික වේලාවක් ඇගේ මුහුණ දෙස බලා සිටි ප්රභාත්ගේ මුහුණින් සිනහව පහව ගොස් බියක් පැතිරෙනු සදකිනි දුටීය. ඉවෙන් මෙන් ඔහුට යමක් දැනෙමින් තිබුණි……
About the Book
| Book Name | : | සඳකිණි | Sandakini |
| Author | : | දක්ෂිකා සුරනි පෙරේරා | Dakshika Surani Perera |
| Translater | : | |
| ISBN | : | 9789551755096 |
| Publisher | : | නිශාන්ත ප්රකාශකයෝ | Nishantha Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සඳකිණි | Sandakini” Cancel reply

Reviews
There are no reviews yet.