අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya
අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
ශාපලත් පැපිරසය | Shapalath Papirasaya
ශාපලත් පැපිරසය | Shapalath Papirasaya Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

වහලකුගේ ඉරණම | Wahalakuge Lranama

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

1 in stock

15 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වහලකුගේ ඉරණම | Wahalakuge Lranama

 

“වහලකුගේ ඉරණම” නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ.

වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව, පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි.

17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය කළ ප්‍රචණ්ඩ දුර්දාන්ත කෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප්‍රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව්‍යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත්‍රපටියක් නිෂ්පාදනය කරන ලදී. ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගත් එයද මේ පොත මෙන්ම අතිශයින් ජනප්‍රිය විය.

About the Book

Book Name : වහලකුගේ ඉරණම | Wahalakuge Iranama
Author : Solomon Northup
Translater : රාණි සේනාරත්න රාජපක්ෂ | Rani Senarathna Rajapaksha
ISBN : 9786246708023
Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය |  Wijesooriya Grantha Kendraya
Pages : 272
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වහලකුගේ ඉරණම | Wahalakuge Lranama”

Your email address will not be published. Required fields are marked *