ශාපලත් පැපිරසය | Shapalath Papirasaya
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ශාපලත් පැපිරසය | Shapalath Papirasaya
”ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්… ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වී තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.”
– ඇබොට් පැකෝමාස්
“කරුණාකර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.”
– මාර්ක් වයිල්ඩර්
“නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිව්යේ වටිනාම හමුවීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.”
– ඇටායා
කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්‍ෂකයා, පැකෝමාස්, ඔබට අවවාද කළේ නැතිද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.
– ප්‍රොෆෙසර්
“ජීවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒවා සහමුලින්ම නැතිවෙන්නේ නැහැ.”
– හොවාඩි කාටර්
About the Book
| Book Name | : | ශාපලත් පැපිරසය | Shapalath Papirasaya |
| Author | : | Christian Jacq |
| Translater | : | මානෙල් කරුණාතිලක | Manel Karunathilaka |
| ISBN | : | 9786246708092 |
| Publisher | : | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය | Wijesooriya Grantha Kendraya |
| Pages | : | 394 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.