අන්ධයාගේ ඉලක්කය | The Pow In The Bottle
අන්ධයාගේ ඉලක්කය | The Pow In The Bottle Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
පුනර්ජාත | Punarjatha
පුනර්ජාත | Punarjatha Original price was: රු1,300.00.Current price is: රු1,179.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

1 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun

 

මා වයස දහතුනට ලඟා වූවා පමණි. පළාතේ යුද නායකයා වූ අබ්දුල් බාලික් ට මා බලහත්කාරයෙන් විවාහ කරදීමට මගේ පියා කටයුතු කළේය. ඔහුගේ සිව්වැනි බිරිය වූ පවට මට සිදුවූයේ නැන්දම්මාගේ මෙන්ම ඔහුගේ
සෙසු බිරියන්ගේ ගැහැට ලැබීමටය.නිවසේ වැඩට අත් දහසක් තිබුනද මා ලවා හැකිතාක් අසීරු පහත් වැඩ කරවීමෙන් ගැහැණුන් ආශ්වාදයක් ලැබූ බව පෙනුණි. දවස අවසානයේ මගේ අත් දැවිල්ල දමමින් තිබූ අතර මට උවමනා කළ එකම දෙය වූයේ හිස බිම තබා ගැනීමය. නමුත් බොහෝ රාත්‍රීන් හි අබ්දුල් බාලික් මා ඔහුගේ කාමරයට කැඳවා පෙරදින රාත්‍රියේ කළ දෑ යළිත් කළේය. මගේ ඇතුලතින් නිරන්තරයෙන් දැවිල්ලක් හටගෙන තිබූ අතර මා ඇවිද්දේ යට ඇඳුමේ වීදුරු කටුවක් ඇමිණී තිබූ අයුරිනි.

About the Book

Book Name : පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun
Author : නදියා හෂීමි | Nadia Hashimi
Translater : මානෙල් ජයන්ති ගුණසේකර | Manel Jayanthi Gunasekara
ISBN : 9786246016074
Publisher : නිශාන්ත ප්‍රකාශන | Nishantha Prakashana
Pages : 259
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun”

Your email address will not be published. Required fields are marked *