පුනර්ජාත | Punarjatha
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
පුනර්ජාත | Punarjatha
උපාධි, පශ්චාත් උපාධි වැනි සම්මත දැනුමින් පෝෂිතව මමායනය කළද ඒ සියල්ල පරම සත්‍යය හමුවේ අසත්‍යයම වේ. ඒ තුළිනුත් කර ඇත්තේ සසර නැවැත්ම නොව පැවැත්මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක් වන ත්‍රිපිටකයේ ඇතුළත් ධර්මස්කන්ධය. අතරින් පටිච්ච සමුප්පාද විවරණයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එම ගාම්භිර ධර්මය තුළින් හේතු ඵල ලෙස, උපාදානය හේතු කොටගෙන භවය ඇතිවන ආකාරයත්, භවය හේතු කොටගෙන ජාතිය හෙවත් පුනර්ජාතිය ඇතිවන ආකාරයත්, මනාව කිසිවෙකුට නොසෙල්විය හැකි සේ පැහැදිළි කොට තිබේ. එම පරම යථාර්ථය සංකල්පය ලෙස තරුණ ප්‍රජාව අතරට ගෙනයාම මේ කෘතියේ මුඛ්‍ය පරමාර්ථය වේ.
මේ පොත ලියා කලක් ගත වුවද මෙහි වටිනාකම මට පසක් වූයේ කලා භූෂණ, රාජ්‍ය සම්මාන ලාභී සෝමපාල බුලත්සිංහල ග්‍රන්ථ කර්තෘ තුමන් එය පෙන්වා දුන් විටය. මේ කෘතිය යථාර්ථයක් කිරීමට සහය දුන් සියළු දෙනාටම නැවත පින් දෙමි.
About the Book
| Book Name | : | පුනර්ජාත | Punarjatha |
| Author | : | ලක්ෂ්මී සපුතන්ත්‍රි |
| Translater | : | |
| ISBN | : | 9786246016302 |
| Publisher | : | නිශාන්ත ප්‍රකාශන | Nishantha Publishers |
| Pages | : | 256 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.