අන්ධයාගේ ඉලක්කය | The Pow In The Bottle
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
පුනර්ජාත | Punarjatha
රු1,300.00 Original price was: රු1,300.00.රු1,179.00Current price is: රු1,179.00.
පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun
SKU:
9786246016074
Categories: New Arrivals, Novels
Tags: POTHAK.LK (PVT) LTD, Sinhala Novels, Sinhala Translation, නිශාන්ත ප්රකාශන | Nishantha Prakashana
1 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun
මා වයස දහතුනට ලඟා වූවා පමණි. පළාතේ යුද නායකයා වූ අබ්දුල් බාලික් ට මා බලහත්කාරයෙන් විවාහ කරදීමට මගේ පියා කටයුතු කළේය. ඔහුගේ සිව්වැනි බිරිය වූ පවට මට සිදුවූයේ නැන්දම්මාගේ මෙන්ම ඔහුගේ
සෙසු බිරියන්ගේ ගැහැට ලැබීමටය.නිවසේ වැඩට අත් දහසක් තිබුනද මා ලවා හැකිතාක් අසීරු පහත් වැඩ කරවීමෙන් ගැහැණුන් ආශ්වාදයක් ලැබූ බව පෙනුණි. දවස අවසානයේ මගේ අත් දැවිල්ල දමමින් තිබූ අතර මට උවමනා කළ එකම දෙය වූයේ හිස බිම තබා ගැනීමය. නමුත් බොහෝ රාත්රීන් හි අබ්දුල් බාලික් මා ඔහුගේ කාමරයට කැඳවා පෙරදින රාත්රියේ කළ දෑ යළිත් කළේය. මගේ ඇතුලතින් නිරන්තරයෙන් දැවිල්ලක් හටගෙන තිබූ අතර මා ඇවිද්දේ යට ඇඳුමේ වීදුරු කටුවක් ඇමිණී තිබූ අයුරිනි.
About the Book
| Book Name | : | පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun |
| Author | : | නදියා හෂීමි | Nadia Hashimi |
| Translater | : | මානෙල් ජයන්ති ගුණසේකර | Manel Jayanthi Gunasekara |
| ISBN | : | 9786246016074 |
| Publisher | : | නිශාන්ත ප්රකාශන | Nishantha Prakashana |
| Pages | : | 259 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “පියාපත් සෙවූ ළදුන් | Piyapath Seu Landun” Cancel reply

Reviews
There are no reviews yet.