රෙයින් ඩ්රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
සරාගික ගස්වල මලානික පත් | Sarahika Gaswala Malanika Pathra
රු650.00 Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
සෙවණැල්ල සේ | Sewanella Se
10 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සෙවණැල්ල සේ | Sewanella Se
බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. ජේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි
About the Book
| Book Name | : | සෙවණැල්ල සේ | Sewanella Se |
| Author | : | ප්රදීපිකා සිරිවර්ධන | Pradhipika Siriwardhana |
| Translater | : | |
| ISBN | : | 9786249695771 |
| Publisher | : | CR Publishers |
| Pages | : | 164 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සෙවණැල්ල සේ | Sewanella Se” Cancel reply

Reviews
There are no reviews yet.