ඊසොප්ගේ උපමා කතා | Isopge Upama Katha
රු200.00 Original price was: රු200.00.රු180.00Current price is: රු180.00.
සෙවණැල්ල සේ | Sewanella Se
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain
SKU:
9786249392601
Categories: New Arrivals, Poems
Tags: pothak.lk, Self Publishing | කතෘ ප්‍රකාශන, Sinhala poems
9 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain
වේදනාව මත වැහි බිදු
𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫
සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…
__________
බිදී ඇති හිත්,
තැලී ඇති හිත්,
යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්,
දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්,
තටු විහිදුනු හිත්,
පියෑඹූ හිත්,
හිරිමල් තරුණ හිත්,
ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ
ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්,
පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න…
About the Book
| Book Name | : | රෙයින්ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Raindrops on the Pain |
| Author | : | ශෂේන්ද්‍රි රාජපක්ෂ| Shashendry Rajapaksha |
| Translater | : | |
| ISBN | : | 9786249392601 |
| Publisher | : | කතෘ ප්‍රකාශන | Self Published |
| Pages | : | 96 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain” Cancel reply

Reviews
There are no reviews yet.