වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa
4 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa
“මේක කොහෙද තිබුණෙ සර්?”
“මේ පර්ස් එක ඇතුළෙම තමයි තිබුණේ. වතුර ඇතුළට ගිහින්
නැති නිසා මොකවත් වෙලා නෑ. පර්ස් එක නම් තිරුණිගේ තමයි. අයි.ඩී එකත් තියෙයි. හම්බුණ අනික් දේවලුත් එයාගේ නම් මේක මර්ඩර් එකක් වෙන්නත් බැරි නෑ.™️
සමීර කොල කැබැල්ල දිගහරිද්දී, කාර්යාල කාමරයේ සිටි සියල්ලන් එයට එබුණේ එකවරය.
වංගු දෙක ළඟදි හමුවෙමු.¨ එවදන් පමණක් ලියා තිබූ කොල කැබැල්ල දෙස බැලූ සමීරගේ දෙනෙත් තුළ දිස් වූයේ දීප්තිමත් බවකි.
¨එහෙනම් තිරුණි දන්න කියන කෙනෙක්ව මීට් වෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරන් ඇවිත් තියෙන්නෙ.¨ තරිඳු කීවේය.
˝ ඔව් ඒක වෙන්න පුළුවන්. ඒත් මෙතන ප්ර්නේ කොහොමද කෙල්ල අතුරුදහන් වුණේ කියන එක.” සමීර බැරෑරුම්ව පැවසුවේය.
කෙල්ලගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙතන මොකක් හරි වෙලා තියෙනවා, දැන් අපි කරන්න ඕනී තිරුණිව හොයාගන්න එක. බණ්ඩාර මහතා කීවේය
About the Book
| Book Name | : | වංගු දෙකේ අබිරහස |
| Author | : | ධනංජය කොඩිකාර ආරච්චි |
| Translater | : | |
| ISBN | 9789557468044 | |
| Publisher | : | පාරමී ප්රකාශන |
| Pages | : | 110 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | ||
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.