වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
කාලාවකාශයේ සිරකරුවා | Kalawakashaye Sirakaruwa
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
අසෙලියා | Aseliya
SKU:
9786246016203
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novels, නිශාන්ත ප්‍රකාශන | Nishantha Publication
1 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අසෙලියා | Aseliya
අතීතය අමතක කළ නොහැකිය. එබැවින් මතක අමතක නොකර ප්‍රේමය භූමදාන කරමි.
ඒ අළු වූ ප්‍රේමයේ මතක සුවඳින් හදවත ගිනි ගනු දැනේ.
ඒ දැවීම යළි යළිත් මතක් කර දෙන්නේ ප්‍රේමණීය මතකයයි. ප්‍රේමය යනු අත් හැරුණු පසුවත් හදවතින් දරාගැනීමයි. ඉතින්, මියෙනතුරුම මම ඔබ දරා ගනිමි.
ආශාවන්ගෙන් ඇවිළෙන ශරීරය සමඟ කෙළවරක් නොමැතිව හැල්මේ දිවගිය හිස් වචන පිරි ආදරය අවසන් වූ පසුවද මුළු ආත්මයෙන්ම මම තවම නුඹට ප්‍රේම කරමි.
About the Book
| Book Name | : | අසෙලියා|aseliya |
| Author | : | Harshani Weerarathna |
| Translater | : | |
| ISBN | : | 9786246016203 |
| Publisher | : | නිශාන්ත ප්‍රකාශන | Nishantha Publication |
| Pages | : | 212 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අසෙලියා | Aseliya” Cancel reply

Reviews
There are no reviews yet.