ජුවාන් බෝ බෝ සහ කකුල් තුනේ මුට්ටිය Juwan Bo Bo and Kakul Thune Muttiya
ජුවාන් බෝ බෝ සහ කකුල් තුනේ මුට්ටිය Juwan Bo Bo and Kakul Thune Muttiya Original price was: රු290.00.Current price is: රු261.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
Little House 4 Sinhala Trancelate | මිදි ඔය අසබඩ - Midi Oya Asabada
Little House 4 Sinhala Trancelate | මිදි ඔය අසබඩ - Midi Oya Asabada Original price was: රු1,100.00.Current price is: රු990.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

Little House 2 – තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe Pihiti Kuda Niwasa – Little Town On The Prairie

SKU: 9789556520422 Category: Tags: ,

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

2 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බන්ඳ වන තරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැගී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින් වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්,ඒළදෙනුන්ට කෑම සදහා තණකොළ ඒක් රැස් කමින් කාර්යබහුල වෙයි. ඇතැම් වෙලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්,අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප්‍රීතිමත් කාලයක් ගතකරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ දෙවැන්නයි.

About the Book

Book Name : තැනිතලාවේ පිහිටි කුඩා නිවස  – Thanithalawe Pihiti Kuda Niwasa
Author : ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් – Laura Ingalls Wilder
Translater : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද Ganga Nirishini Suduwelikanda
ISBN : 97895565204202
Publisher : Wijesooriya Publisher
Publish Date : 2022
Pages : 280
Dimensions : 21.5cm*14.5cm*1cm
Language : Sinhala
Weight : 280g
Country : England
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Little House 2 – තැනිතලාවේ පිහිටි කුඩා නිවස – Thenithalawe Pihiti Kuda Niwasa – Little Town On The Prairie”

Your email address will not be published. Required fields are marked *