සැබෑ ජෝතිෂ්‍යය | Sebe Jothishya
සැබෑ ජෝතිෂ්‍යය | Sebe Jothishya Original price was: රු950.00.Current price is: රු855.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
වහලකුගේ ඉරණම | Wahalakuge Lranama
වහලකුගේ ඉරණම | Wahalakuge Lranama Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

1 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya

 

“අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.”

“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක…”

“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”

“ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත.

පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මවං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”

“ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”

 

About the Book

Book Name : අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya
Author : භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් | Bharatha Prabhashana Thennakoon
Translater :
ISBN : 9786246417321
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 224
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & Whiter
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya”

Your email address will not be published. Required fields are marked *