Just Love That’s All
Just Love That’s All Original price was: රු550.00.Current price is: රු495.00.
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
අසෙලියා | Aseliya
අසෙලියා | Aseliya Original price was: රු980.00.Current price is: රු880.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

4 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa

 

“මේක කොහෙද තිබුණෙ සර්?”

“මේ පර්ස් එක ඇතුළෙම තමයි තිබුණේ. වතුර ඇතුළට ගිහින්

නැති නිසා මොකවත් වෙලා නෑ. පර්ස් එක නම් තිරුණිගේ තමයි. අයි.ඩී එකත් තියෙයි. හම්බුණ අනික් දේවලුත් එයාගේ නම් මේක මර්ඩර් එකක් වෙන්නත් බැරි නෑ.™️

සමීර කොල කැබැල්ල දිගහරිද්දී, කාර්යාල කාමරයේ සිටි සියල්ලන් එයට එබුණේ එකවරය.

වංගු දෙක ළඟදි හමුවෙමු.¨ එවදන් පමණක් ලියා තිබූ කොල කැබැල්ල දෙස බැලූ සමීරගේ දෙනෙත් තුළ දිස් වූයේ දීප්තිමත් බවකි.

¨එහෙනම් තිරුණි දන්න කියන කෙනෙක්ව මීට් වෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරන් ඇවිත් තියෙන්නෙ.¨ තරිඳු කීවේය.

˝ ඔව් ඒක වෙන්න පුළුවන්. ඒත් මෙතන ප්‍ර‍්නේ කොහොමද කෙල්ල අතුරුදහන් වුණේ කියන එක.” සමීර බැරෑරුම්ව පැවසුවේය.

කෙල්ලගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙතන මොකක් හරි වෙලා තියෙනවා, දැන් අපි කරන්න ඕනී තිරුණිව හොයාගන්න එක. බණ්ඩාර මහතා කීවේය

About the Book

Book Name : වංගු දෙකේ අබිරහස
Author : ධනංජය කොඩිකාර ආරච්චි
Translater :
ISBN 9789557468044
Publisher : පාරමී ප්‍රකාශන
Pages : 110
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa”

Your email address will not be published. Required fields are marked *