රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain
රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
සරාගික ගස්වල මලානික පත් | Sarahika Gaswala Malanika Pathra
සරාගික ගස්වල මලානික පත් | Sarahika Gaswala Malanika Pathra Original price was: රු650.00.Current price is: රු585.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

සෙවණැල්ල සේ | Sewanella Se

SKU: 9786249695771 Categories: , Tags: , ,

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

10 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සෙවණැල්ල සේ | Sewanella Se

 

බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. ජේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි

About the Book

Book Name : සෙවණැල්ල සේ | Sewanella Se
Author : ප්‍රදීපිකා සිරිවර්ධන | Pradhipika Siriwardhana
Translater :
ISBN : 9786249695771
Publisher : CR Publishers
Pages : 164
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සෙවණැල්ල සේ | Sewanella Se”

Your email address will not be published. Required fields are marked *