අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya
“අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි, ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.”
“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක…”
“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙනවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම ඇතුළට යන්න යන්න ඉන්ටනෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, පේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”
“ඕවත් ප්රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත.
පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මවං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”
“ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”
About the Book
| Book Name | : | අසමජ්ජාති ආදරය | Asamjjathi Adaraya |
| Author | : | භාරත ප්රභාෂණ තෙන්නකෝන් | Bharatha Prabhashana Thennakoon |
| Translater | : | |
| ISBN | : | 9786246417321 |
| Publisher | : | රසකතා ප්රකාශන | Rasakatha Publishers |
| Pages | : | 224 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & Whiter |

Reviews
There are no reviews yet.