මලයාලි බන්ධනය | Malayali Bandhanaya
මලයාලි බන්ධනය | Malayali Bandhanaya Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු112.50 with Payzy Payzy
Back to products
අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu
අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු112.50 with Payzy Payzy

සන්තුක සිල් අරන් | Santhuka Sil Aran

Original price was: රු500.00.Current price is: රු450.00.

or up to 4 X රු112.50 with Payzy Payzy

4 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සන්තුක සිල් අරන් | Santhuka Sil Aran

හමු වූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවු දොළ නොසිඳී ගලා යතී
ඉරත් හඳත් ඒ එළියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමු වූ තැන්වල මල් පිපී ඇතී

දෝණි නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුළං වැදිලා හිත තෙමෙනවද
හිමි සඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත් වෙන්නට වෙර දරනවද

නවම් මහේ උපන් දිනය සිහි කරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි

About the Book

Book Name : සන්තුක සිල් අරන් | Santhuka Sil Aran
Author : සමන් කේ. අබේරත්න | Saman K. Aberathne
Translater :
ISBN : 9786240029605
Publisher : ගොඩගේ ප්‍රකාශන | Godage Publisher
Pages : 64
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සන්තුක සිල් අරන් | Santhuka Sil Aran”

Your email address will not be published. Required fields are marked *