මළ මිනිසුන්ගේ ලෝකය | Mala Minisunge Lokaya
මළ මිනිසුන්ගේ ලෝකය | Mala Minisunge Lokaya Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු213.75 with Payzy Payzy
Back to products
කුවේර | Kuweera
කුවේර | Kuweera Original price was: රු975.00.Current price is: රු880.00.
or up to 4 X රු213.75 with Payzy Payzy

දෛවයේ සැහැසි පරීක්ෂාව | Schone House

Original price was: රු950.00.Current price is: රු855.00.

or up to 4 X රු213.75 with Payzy Payzy

1 in stock

18 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

දෛවයේ සැහැසි පරීක්ෂාව | Schone House

“මිත්‍රයා මේක මනුලොව, සැමට ඉහළින් දෙවියන් වාසය කරනවා, ඒ අතරට එන යක්ෂයන්ට හිතුමනාපෙට වැඩ කරන්න බැහැ. ඔවුන්ට නීති තියෙනවා, දේව බලය යක්ෂ බලයට වඩා බලවක්, යක්ෂයන්ට එය ඉක්මවන්න බැහැ. ඒ නිසා ඔවුන්ට සිද්ධ වෙනවා දේව බලය දුර්වල වන මොහොතක් එනකං බලං ඉන්න, ඒ වගේම ඔවුන්ට සිද්ධ වෙනවා හැම ගොදුරකටම තමා ගොදුරු වන දිනය පිළිබඳව පෙර දැනුම් දීමක් කරන්න.”

ඕ. කේ සුසාන් චනක මධුශාන්, තමන්ගේ මුල්ම නවකතාව වන “CHONE HOUSE” නම් වූ නවකතාව ලියමින් සමාජයට ලැබදෙන සැඟවුණු පණිවුඩය ඉතා වැදගත් එකකි.. පෙනෙන නොපෙනෙන ලොව අතර සැඟව ගත් අසාධාරණත්වය අයුක්තිය වනක මධුශාන් හරි අපූරුවට සියුම්ව පෙන්වා දී තිබෙනවා. පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලය හරහා ලිවීමේ කලාවට අත්පොත් තබා ඇති සුසාන් චනක, නවමු අත්දැකීම් මුසු නව ආරකින් එහි විවිධ වැඩසටහන් සඳහා පිටපත් ලියමින් සම්මානයට ද පාත්‍ර වූ කෙනෙකි. මීට පෙරද පින්න ප්‍රඩක්ෂන් හරහා කෙටිකතා ලියමින් ලිවීම හුරු පුරුදු කරගත් චානක, මෙම නවකතාව ලිවීමේ දී පාඨකයාට එක දිගට කතාව කියවා නිම කරන්නට සිත්දෙන අයුරින් ලියා ඇති අපූරුව පැසසිය යුතුය. ඔහුගේ පළමු නවකතාවම යම් ප්‍රශස්ක මට්ටමකට ගෙන ඒමේ ගෞරවය නිතැතින්ම හිමිවිය යුත්තේ පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බුද්ධික පින්නදූව නම් වූ සොඳුරු කලාකරුවාටය. ඔහු මෙපමණක් නොව මෙවන් මල් කැකුළු රැසකට අකහිත දුන් සහ තවමත් එම සත්කාර්යයන් හි විසල් මෙහෙවරක නියැලෙමින් සිටිනා කෙනෙකි. ඕ. කේ. සුසාන් වනක මධුශාන්, ඔබ අද නවකතා ලිවීමේ කාර්යයට අත්පොත් තබන තැන දිප්තිමත් තැනකි. ඉතින් ඔබේ අනාගතයද එලෙසින්ම ආලෝකවත් වේවායි ඉතසිතින් සුබ පතමි!

About the Book

Book Name : දෛවයේ සැහැසි පරීක්ෂාව | Schone House
Author : ඕ කේ සුසාන් චන්න මධුශාන් | O K Susan Channa Madhushan
Translater :
ISBN : 9786249378209
Publisher : පින්න ප්‍රකාශන | Pinna Publication
Pages : 136
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “දෛවයේ සැහැසි පරීක්ෂාව | Schone House”

Your email address will not be published. Required fields are marked *