ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද! | Aththatama Api Rata Kanne Monada
ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද! | Aththatama Api Rata Kanne Monada Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු360.00 with Payzy Payzy
Back to products
ඊසොප්ගේ උපමා කතා | Isopge Upama Katha
ඊසොප්ගේ උපමා කතා | Isopge Upama Katha Original price was: රු200.00.Current price is: රු180.00.
or up to 4 X රු360.00 with Payzy Payzy

ඉසබෙල් අයියන්දේ ජපන් පෙම්වතා | Isabel Allende The Japanese Lover

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

or up to 4 X රු360.00 with Payzy Payzy

1 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ඉසබෙල් අයියන්දේ ජපන් පෙම්වතා | Isabel Allende The Japanese Lover

 

1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්‍ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද්‍යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය.

දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.

About the Book

Book Name : ඉසබෙල් අයියන්දේ ජපන් පෙම්වතා | Isabel Allende The Japanese Lover
Author : Isabel Allende
Translater : මැනුවෙල් ජයසේකර | Manuel Jayasekara
ISBN : 9789557189109
Publisher : සුුභාවි ප්‍රකාශන |  Subavi Publishers
Pages : 384
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ඉසබෙල් අයියන්දේ ජපන් පෙම්වතා | Isabel Allende The Japanese Lover”

Your email address will not be published. Required fields are marked *