මලයාලි බන්ධනය | Malayali Bandhanaya
රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
අපි ජපන් බස කතා කරමු | Api Japan Basa Katha Karamu
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
සන්තුක සිල් අරන් | Santhuka Sil Aran
SKU:
9786240029605
Categories: New Arrivals, Poems
Tags: pothak.lk, Sinhala poems, ගොඩගේ ප්රකාශන | Godage Publisher
4 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සන්තුක සිල් අරන් | Santhuka Sil Aran
හමු වූ තැන්වල මල් පිපී ඇතී
පවස නිවු දොළ නොසිඳී ගලා යතී
ඉරත් හඳත් ඒ එළියම රැගෙන එතී
දීග ගියත් නුඹ හමු වූ තැන්වල මල් පිපී ඇතී
දෝණි නුඹේ තුරුලේ හිඳ නිදනවද
කරදිය සුළං වැදිලා හිත තෙමෙනවද
හිමි සඳු ළඟදි ආදර බස් දොඩනවද
මතකය අලුත් වෙන්නට වෙර දරනවද
නවම් මහේ උපන් දිනය සිහි කරමි
ජුවලරි සොයා ඉස්සර ඇවිදන් ගියෙමි
නොවේ අයිතියක් හොඳ හැටි එය දනිමි
කවියක ලියා පපුවේ බර බිම තියමි
About the Book
| Book Name | : | සන්තුක සිල් අරන් | Santhuka Sil Aran |
| Author | : | සමන් කේ. අබේරත්න | Saman K. Aberathne |
| Translater | : | |
| ISBN | : | 9786240029605 |
| Publisher | : | ගොඩගේ ප්රකාශන | Godage Publisher |
| Pages | : | 64 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සන්තුක සිල් අරන් | Santhuka Sil Aran” Cancel reply

Reviews
There are no reviews yet.