දෙසිතම එකම සිතක් | Desithama Ekama Sithak
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
මලයාලි බන්ධනය | Malayali Bandhanaya
රු450.00 Original price was: රු450.00.රු405.00Current price is: රු405.00.
මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya
SKU:
9789554056435
Categories: New Arrivals, Others
Tags: pothak.lk, නිශාන්ත ප්‍රකාශකයෝ | Nishantha Publishers
1 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya
ඒ සමඟ ඔහුගේ හිස මත තිබූ තුවාය ගැලවී ගියේය.
එවිට දුටු දසුනින් පොලිස් පරීක්ෂකවරයාට කෑගැසුණි. එම හිසේ පැත්තක්ම කපා දමා තිබුණි.
එම තුවාලයෙන් අමු ලේ වැගිරෙන්න විය.
එවිටම ඝන මීදුම් වලල්ලක් නැගී ආවේය. ඒ සමග මෙතෙක් දුටු බියකරු රූපය එම මිදුමත් සමග අතුරුදහන් විය.
එවිටම පහළ වූ ප්‍රපාතය දෙසින් මරලතෝනි හඬක් ඇසෙන්නට විය.
වහා ආපසු හරවා ගත් ජීප් රථය පොලිස් ස්ථානය වෙත ඉගිල ගියේය.
About the Book
| Book Name | : | මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya |
| Author | : | චින්තක ජේ ජයසේකර | Chinthaka jay Jayasekara |
| Translater | : | |
| ISBN | : | 9789554056435 |
| Publisher | : | නිශාන්ත ප්‍රකාශකයෝ | Nishantha Publishers |
| Pages | : | 73 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya” Cancel reply

Reviews
There are no reviews yet.