සබ්මැරීනයෙන් උත්තරධ්‍රැවයට | Sabmarinayen Uththaradrawayata
සබ්මැරීනයෙන් උත්තරධ්‍රැවයට | Sabmarinayen Uththaradrawayata Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු202.50 with Payzy Payzy
Back to products
මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya
මළ මිනිසුන්ගේ රාත්‍රිය | Mala Minisunge Rathriya Original price was: රු400.00.Current price is: රු360.00.
or up to 4 X රු202.50 with Payzy Payzy

දෙසිතම එකම සිතක් | Desithama Ekama Sithak

Original price was: රු900.00.Current price is: රු810.00.

or up to 4 X රු202.50 with Payzy Payzy

1 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

දෙසිතම එකම සිතක් | Desithama Ekama Sithak

 

” කියන්න සුමුදු කියන්න….”

“ඔයා එයාට ආදරෙයි රවීම…..

සුමුදුගේ දෑස් රත් පැහැ ගැන්වී ඇත. කඳුළු පනින්නට ආසන්නයේම නෙතු රත් පැහැ ගැන්විණි.

” ඔයා එයාට ආදරේ කරනවා රවීම ….”

එවිට සුමුදු ඔහුගේ දෑතම දෑත් වලට හසු කරමින් කතා කළාය.

නේද….. නේද…..

ඔහුගේ නිහඬතාවය කෙතරම්ද කීවොත් වැලි කැටයක් වැටෙනා හඬක් මල් කොළයක් තවත් ගසකට වැටෙන ශබ්දය පවා හොඳින්ම ඇසී යන්නා සේය…

“කියන්න රවීම…”

“රත්තරන් කෙ……මම ඔයාට ආදරේ නැත්තේ නෑ. ආදරෙයි කවදත් ආදරෙයි. නමුත් ඒ ළමයා දැක්ක දවසෙ ඉඳලා මාව වෙනස් කළා. පුදුම වෙනසකට මාව පරිවර්තනය වුණා. මන්දා සුමුදු මේක මොනා වගේ දෙයක්ද කියලා…”

” එයා බැඳලා බබෙක් ඉන්න අම්මා කෙනෙක් රවීම…”

About the Book

Book Name : දෙසිතම එකම සිතක් | Desithama Ekama Sithak
Author : ඉන්ද්‍රානි විජේසුන්දර | Indrani Wijesundara
Translater :
ISBN : 9786246016265
Publisher : නිශාන්ත ප්‍රකාශන | Nishantha Publishers
Pages : 333
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “දෙසිතම එකම සිතක් | Desithama Ekama Sithak”

Your email address will not be published. Required fields are marked *